News Line| Off Air
Generic placeholder image

Jul
25

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ අය යළි රක්ෂිත බන්ධනාගාරයට

554 Views


මාවනැල්ලේ බුදුපිළිම කැඩූ අය යළි රක්ෂිත බන්ධනාගාරයට

මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මාවනැල්ල ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමා කිහිපයකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 15 දෙනා ලබන අගෝස්තු 08 වනදා දක්වා අද යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන්ගෙන් 14 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි අය වනවා. එක් සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය විසින් අද ඉදිරිපත් කෙරුණු අයෙක්.


News Articles
Latest Videos
Most Popular Post