News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

රන්ජන් මහා සංඝරත්නය සම්බන්ධයෙන් දක්වා ඇති වීඩියෝ ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

820 Views


රන්ජන් මහා සංඝරත්නය සම්බන්ධයෙන් දක්වා ඇති වීඩියෝ ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහා සංඝරත්නය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ශනය කරලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

එහි සභාපතීත්වය විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන විසින් දරනු ලබනවා. කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර සහ මලික් සමරවික්‍රම පත් කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post