News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

ජනාධිපතිතුමා පළාත් සභා මැතිවරණය ගැන අධිකරණ මතය විමසන්න සූදානම්

528 Views


ජනාධිපතිතුමා පළාත් සභා මැතිවරණය ගැන අධිකරණ මතය විමසන්න සූදානම්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි සති දෙක තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ අතර ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බවට යෝජනාවක්ද සම්මත කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා.

 


News Articles
Latest Videos
Most Popular Post