News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු තරගය අද

662 Views


බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු තරගය අද

සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දිවා රාත්‍රි තරගයක් ලෙස පළමු තරගය අද ආර් ප්‍රේමදාස ක්‍රීඩාගංනයේ දී පැවැත්වෙනවා.

මෑත යුගයේ විශිෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස විරුදාවලිය ලත් ලසිත් මාලිංග ක්‍රිකට් ලොවට සමුදීමේ සාධකය මෙම තරගයේ විශේෂත්වය වන අතර ඔහුට ගෞරවයක් ලෙස තරගය නැරඹීමට විශාල පිරිසක් සූදානමින් සිටිනවා.

එමෙන්ම මීට දින දෙකකට පෙර සියලූ ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් වුණා.

මේ අතර දෙරට අතර දෙවන තරගය ලබන 28 වනදා පැවැත්වීමට නියමිතයි. මෙහි තුන්වන තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 31 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post