News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ලබන සදුදා සිට විවෘතයි

659 Views


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ලබන සදුදා සිට විවෘතයි

පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ තීරණයකට අනුව වසා දැමුණු එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය අධ්‍යයන කටයුතු සදහා ලබන සදුදා නැවත විවෘත කරන බව සදහන්.

එබැවින් සියළුම කළමණාකරණ පීඨ සිසුන් ලබන ඉරිදා අදාළ නේවාසිකාගාරය වෙත පැමිණෙන ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුම් දුන්නා. එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය වසා දැමුණේ ඉකුත් 19 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post