News Line| Off Air
Generic placeholder image

Jul
26

කුසල් ජනිත්ගෙන් අර්ධ ශතකයක්

872 Views


කුසල් ජනිත්ගෙන් අර්ධ ශතකයක්

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ආර් පේ‍්‍රමදාස පිටියේ පැවැත්වෙන තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු පමණක් දැවී ලකුණු 107 ක් ලබාගෙන තිබෙනවා.

ඒ පන්දුවාර 14 ක් තුළදීයි.

දිමුත් කරුණාරත්න ලකුණු 36 ක් ලබාගත්තා ඇති අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 39 ක් තුළදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 54 ක්.

ඊට 4 පහර 11 ක් ඇතුළත් මෙය කුසල්ගේ 15 වන එක්දින ජාත්‍යයන්තර අර්ධ ශතකය ලෙසයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post