News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

මාලිංගට සමුදීමට කුසල් ජනිත්ගෙන් ශතකයක්

1100 Views


මාලිංගට සමුදීමට කුසල් ජනිත්ගෙන් ශතකයක්

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ආර් පේ‍්‍රමදාස පිටියේ පැවැත්වෙන තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු දෙකක් දැවී ලකුණු 184 ක් ලබාගෙන තිබෙනවා.

ඒ පන්දුවාර 27 ක් තුළදීයි.

නොදැවී කී‍්‍රඩා කරන කුසල් මෙන්ඩිස් ලකුණු 29 ක් ලබාගෙන ඇති අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 82 ක් තුළදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 101 ක්.

ඊට 4 පහර 17 ක් සහ 6 පහර 1 ඇතුළත්.

මෙය කුසල්ගේ 15 වන එක්දින ජාත්‍යයන්තර කි‍්‍රකට් දිවියේ පස්වන ශතකය ලෙසයි වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post