News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

අසාද් සාලිගේ ප්‍රකාශයට එරෙහිව විවිධ පාර්ශ්වයන්ගේ විරෝධය

592 Views


අසාද් සාලිගේ ප්‍රකාශයට එරෙහිව විවිධ පාර්ශ්වයන්ගේ විරෝධය

ශරියා නීතියට අත තැබීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කළ ප‍්‍රකාශයට මුස්ලිම් සමාජයෙන්ම විරෝධයක් එල්ල වනවා. සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය පවසන්නේ එම ප‍්‍රකාශය වෙනත් අරමුණක් පෙරදැරිව සිදු කළ එකක් බවයි.එම සංගමයේ මාධ්‍ය ලේකම් අශේක් ෆාසිල් ෆාරුක් පවසනවා.

එමෙන්ම මේ අතර ශ‍්‍රී ලංකා තව්හිද් ජමාද් සංවිධානය ද පැවසුවේ ශරියා නීතියට අත තැබීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කළ ප‍්‍රකාශයට තම සංවිධානය ද විරුද්ධ බවයි. මේ, එම සංවිධානයේ මහ ලේකම් එම් එච් එම් රසාන් පැවසුවා.
තවද බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කළ ප‍්‍රකාශයට එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ද දැඩි විරෝධයක් එල්ල කළා.


News Articles
Latest Videos
Most Popular Post