News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

කොළම ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවයි

747 Views


කොළම ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවයි

ප‍්‍රධාන නල මාර්ගයේ සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් කොළම ප්‍රදේශ කිහිපයකට සහ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 05, කොළඹ 07, කොළඹ 08 සහ කෝට්ටේ, කඩුවෙල, මහරගම සහ බොරලැස්ගමුව යන ප‍්‍රදේශවලට අද පස්වරු 03.00 වන තෙක් මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති අතර එමෙන්ම කොළඹ 03, කොළඹ 04 සහ කොළඹ 06 යන ප‍්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post