News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

ICCයෙන් බංග්ලාදේශ කණ්ඩායමට දඩ නියම කරයි

4021 Views


ICCයෙන් බංග්ලාදේශ  කණ්ඩායමට දඩ නියම කරයි

ශ‍්‍රී ලංකාව සමග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදී නියමිත කාලයට පන්දු වාර 50 කි‍්‍රයාත්මක නොකිරීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් දඩ පනවා තිබෙනවා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් නියම කිරීමටයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කළේ. එමෙන්ම සෙසු කී‍්‍රඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩ මුදලක් නියම කර තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post