News Line| Off Air
Generic placeholder image

Jul
28

ජනපති අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරු ලිපි භාරගනී

767 Views


ජනපති අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නව සංවිධායකවරු ලිපි භාරගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් පිරිසක් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි භාරගෙන ඇති බව වාර්තා වෙනවා.දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් ඊයේ (27) පස්වරුවේ මෙලෙස පත්වීම් ලිපි භාරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

කුරුණෑගල, පුත්තලම, අම්පාර, ගම්පහ, රත්නපුර, ත්‍රීකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික් සදහා මෙන්ම කුලියාපිටිය, බිංගිරිය, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සමන්තුරෙයි, නැගෙනහිර කොළඹ, කරන්දෙණිය යන ආසන සඳහා මෙම නව සංවිධායකවරුන් පත්කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post