News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
29

මත්ද්‍රව්‍ය සටනේදී තමන් තනිවී නොමැති බව ජනපති කියයි

671 Views


මත්ද්‍රව්‍ය සටනේදී තමන් තනිවී නොමැති බව ජනපති කියයි

මත්ද්‍රව්‍ය සටනේදී තමන් තනිවී නොමැති බව රත්නපුර ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

තමන් තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් බවද එහිදී
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, ඇහැලියගොඩ මූලික රෝහලේ රුපියල් ලක්ෂ 2000 ක් වැය කර ඉදිකළ පස්මහල් වාට්ටු සංකීර්ණයේ පළමු අදියර අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විවෘත කළා.එමෙන්ම ඇහැලියගොඩ – තලාවිටිය සිරි සමන් විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණ දෙකක් ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිසු අයිතියට පත්කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post