News Line| Off Air
Generic placeholder image

Jul
30

වව්නියාව රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගල් ප්‍රහාරයක්

1179 Views


වව්නියාව රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගල් ප්‍රහාරයක්

වව්නියාව, මදවයිත්තකුලම් ප‍්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගල් ප‍්‍රහාරයක් එල්ල කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිසිය සදහන් කරනවා.

ඒ අනුව මෙලෙස ගල් ප‍්‍රහාරයට ලක්ව තිබුණේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි වව්නියාව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට වන අතර සැකකරුවන් දෙදෙනා එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනාට ගල් ප‍්‍රහාරය එල්ල කර පලාගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post