News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

ශ්‍රී ලංකා හිටපු පිතිකරුවෙකු නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙස

1150 Views


ශ්‍රී ලංකා හිටපු පිතිකරුවෙකු නවසීලන්ත කණ්ඩායමේ   පිතිකරණ  උපදේශකවරයෙකු ලෙස

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු පිතිකරුවෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු වන තිලාන් සමරවීර පත් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 14 වනදා සිට ඇරඹෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මෙරටදී පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා මෙම පත් කිරීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post