News Line| Off Air
Generic placeholder image

Jul
30

වෛද්‍ය ෂාෆිට එරෙහිව කුරුණෑගල උද්ඝෝෂණයක්

905 Views


වෛද්‍ය ෂාෆිට එරෙහිව කුරුණෑගල උද්ඝෝෂණයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සියාබ්දීන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් මේ වන විට කුරුණෑගලදී පැවැත්වෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට රැස්වූ භික්ෂුණ් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවන් කුරුණෑගල නගරයට පා ගමනින් ගොස් යලිත් රෝහල ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වන බව සදහන්.

මෙම විරෝධතාව හේතුවෙන් කුරුණෑගල නගරයේ විශාල රථවාහන තදබදයක් ද හටගෙන ඇති අතර නගරයේ දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post