News Line| Off Air
Generic placeholder image

Jul
30

ශරියා විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේදීත් රජයට පවරා ගත නොහැකි බව හිස්බුල්ලා කියයි

622 Views

ශරියා විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේදීත් රජයට පවරා ගත නොහැකි බව හිස්බුල්ලා කියයි

හදිසි නීතිය යටතේදීත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගත නොහැකි බව කොළඹ අද(30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසනවා.

News Articles
Latest Videos
Most Popular Post