News Line| Off Air
Generic placeholder image

Jul
30

හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම නියම වෙයි

480 Views


හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම නියම වෙයි

හෙරොයින් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින් අද මරණ දඩුවම නියම කළා.

මෙම සැකකරු හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 689 ක් සමඟ 2016 ජනවාරි 16 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


News Articles
Latest Videos
Most Popular Post