News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

සමස්ථ ලංකා පළාත් ආදායම් නිලධාරීන්ගේ එකමුතුවේ නියෝජිතයින් හා විපක්ෂ නායක අතර හමුවක්

528 Views


සමස්ථ ලංකා පළාත් ආදායම් නිලධාරීන්ගේ එකමුතුවේ නියෝජිතයින් හා විපක්ෂ නායක අතර හමුවක්

සමස්ථ ලංකා පළාත් ආදායම් නිලධාරීන්ගේ එකමුතුවේ නියෝජිතයින් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද(30) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්වුණා.

වසර 10 තිස්සේ බඳවාගැනීම් හා උසස්වීම් අත්හිටුවා ඇති බැවින් තමන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුව අති බව මෙහිදී ඔවුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පැවසූ අතර මෙම ආණ්ඩුවේ වගකීම් දැරීමට කිසිවෙකු නොමැති නිසා ඉදිරියේදී පත්වන තම රජයකින් මෙම ගැටළු පිළිබඳ අවධානය යොමුකරන බව විපක්ෂ නායකවරයා කියා සිටියා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද එක්වී සිටි බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post