News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

බුර්කාව තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක්

684 Views


බුර්කාව තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක්

බුර්කාව තහනම් කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් අද (30) රැස් වූ කැබිනට් මණ්ඩලයට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ විසින් ඉදිරිපත් කර තිබෙනවා. ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්.

එමෙන්ම මාස 02කට ආසන්න කාලයක් තනතුරු අතහැර සිට අමාත්‍ය ධුරවල ඊයේ නැවත දිවුරුම් දුන් රිෂාඞ් බදියුදීන් සහ රාවුෆ් හකීම් ද අද පැවති මෙම කැබිනට් රැස්වීමට සහභාගී වී සිටි බව දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post