News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

කෝටි එකහමාරක් වටිනා මත්පෙති තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

637 Views


කෝටි එකහමාරක් වටිනා මත්පෙති තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

එක්ස්ටසි වර්ගයේ මත්පෙති 3050 ක් සමග සැකකරුවෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

එම පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහාමාරකට ආසන්නයි.පෘතුගාලයේ සිට ගෙන්වන ලද පාර්සලයක මෙම මත් පෙති තොගය තිබී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගුව මගින් ක්‍රියත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post