News Line| Off Air
Generic placeholder image

Jul
31

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය වෙනස්වන ලකුණු

2292 Views


අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය වෙනස්වන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙදී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න ඊයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේ මෙම තරගය නිසැකවම ජය ගන්නා බවයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළහොත් බොහෝ කලකට පසුව ලැබූ පුර්ණ තරගාවලි ජයග්‍රහණයක් බවටද මෙය පත් වෙනවා. නායක දිමුත් වැඩි දුරටත් සදහන් කලේ මෙම තරගයේදී නවක මුහුණු කිහිපයක් දැකගත බවත් අද තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට දසුන් චානක සහ ශෙහාන් ජයසුරිය කැදවා ඇති බවට වාර්තා වන අතර බොහෝ විට ළහිරු කුමාර වෙනුවට දසුන් චානක ක්‍රීඩා කරනු ඇති බව සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post