News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

නුවන් නමින් නම් කල තරගය නැරඹීමට මාලිත් එන බව කියයි

916 Views


නුවන් නමින් නම් කල තරගය නැරඹීමට මාලිත් එන බව කියයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 3 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී අද (31) පැවැත්වෙන අතර අද තරගයේදී ඉකුත්දා කි‍්‍රකට් දිවියට සමුදුන් ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකරට උපහාර පිදීමේ උත්සවයක්ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කර තිබෙන බව සදහන් වෙනවා.

ඒ අනුව කුලසේකරගේ රුව රැගත් බැනර් ද අද තරගයේදී කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ප‍්‍රදර්ශනය කිරීමට නියමිත අතර නුවන් කුලසේකරට උපහාර පිදෙන අද තරගය නැරඹිමට පසුගියදා එක්දින පිටියෙන් සමුගත් ලසිත් මාලිංගද පැමිණීමට සුදානම් බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post