News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

බංගලියන් ශ්‍රී ලංකාවේ මුල් පෙළ කණුවක් හොල්ලයි

17743 Views


බංගලියන් ශ්‍රී ලංකාවේ මුල් පෙළ කණුවක් හොල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන 03 එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 6 කට දවා ගැනීමට ශෆිෆුල් ඉස්ලාම් සමත් වුණා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පිතිකරණයේ නිරත වෙයි.


News Articles
Latest Videos
Most Popular Post