News Line| Off Air
Generic placeholder image

Aug
1

තරගයේ ත්‍යාග ලෙස ලැබුණු යතුරුපැදියක් පිටිය මැද ලිස්සා යෑමෙන් ෂෙහාන් සහ කුසල් බිම ඇද වැටෙයි | Video

3590 Views


තරගයේ ත්‍යාග ලෙස ලැබුණු යතුරුපැදියක් පිටිය මැද ලිස්සා යෑමෙන් ෂෙහාන් සහ කුසල් බිම ඇද වැටෙයි | Video

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඊයේ පැවති තෙවන වන සහ අවසන් එක්දින තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 122කින් ජය ගැනීමට සමත් වුණා.

තරගය අවසානයේ නුවන් කුලසේකර වෙනුවෙන් පැවති උපහාර පිදීමේ උත්සවයෙන් අනතුරුව ජය සංකේත ප‍්‍රදානයෙන් පසු ත්‍යාග ලෙස ලැබුණු යතුරු පැදි 3ක නැගී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය වටා ගමන් කල අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස්, නායක දිමුත් කරුණාරත්න, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක සහ කුසල් මෙන්ඩිස් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය වටා යතුරු පැදිවලින් ගමන් කරමින් තරගය නැරඹීමට පැමිණි කී‍්‍රඩා ලෝලීන්ට සිය ආචාරය පුදකල අතර එහිදී ෂෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස් ගමන් ගත් යතුරුපැදිය ලිස්සා යාමෙන් ඔවුන් ආර්. පේ‍්‍රමදාස පිටියේ ඇදවැටීමකටද ලක් වුණා.


News Articles
Latest Videos
Most Popular Post