News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
1

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

597 Views


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම අද (01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළ අතර මෙහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සහ ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සුදානම් බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post