සාමාජය තුල පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වුණු මතයක් වූ දුම්වැටි මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පවතින කට කතා මේ වන විට සතයක් බවට පත් වෙමින් තිබෙන බව විශ්වාසවන්ත ආරංච් මාර්ග පවසනවා.
මන්ද මේ වන විට රජය මගින්ද මෙම දුම්වැටි මිල ඉහල යෑම පිළිබද කතා බහට ලක්වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ වන විට වෙළෙදපොල තුලද දුම්වැටි හිගයක් පවතින බව වාර්තා වන අතර දුම්වැටි සමාගම් පවසන අන්දමට මිල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය මෙයට හේතු වී ඇති බව පැවසෙනවා.