News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
1

ශ්‍රී ලංකා කණ්ඩායමේ නොසැලෙන නරඹන්නාගේ උපන්දිනය සමරයි

914 Views


ශ්‍රී  ලංකා කණ්ඩායමේ නොසැලෙන නරඹන්නාගේ උපන්දිනය සමරයි

ශ්‍රී ලංකා කණ්ඩායම නිරන්තරයෙන් දිරිමත් කරමින් ජය පරාජය දෙකේදීම සිය සහයෝගය ලබා දෙන ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අතර පර්සි අබේසේකරට හිමිවන්නේ සුශේෂී ස්ථානයකි. ඒ අනුව ඔහු ඊයේ සිය 83 වන උපන්දිනය සමරුවා.
ඊයේ පැවැත්වුණු බංගලාදේශ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගෙන් අනතුරුව ක්‍රීඩාංගනයෙදී සිය උපන්දිනය සමරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post