News Line| Off Air
Generic placeholder image

Aug
1

විදුහල්පති තනතුරු සඳහා අයඳුම්පත් කැදවයි

638 Views


විදුහල්පති තනතුරු සඳහා අයඳුම්පත් කැදවයි

පුරප්පාඩු සහිත ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා වු අයඳුම්පත් අගෝස්තු මස 21 වනදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.

සුදුසුකම්ලත් ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ නිළධාරීන්ට ඒ සඳහා යොමුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම් රත්නායක මහතා සදහන් කළා.

ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ තුන්වන පන්තියට තවත් නිළධාරීන් 1918 දෙනෙකු බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණද මේ වනවිට ක්‍රියාත්මක වන බව ඒ මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post