මොණරාගල නගරය සහ ඒ අවට ප‍්‍රදේශවලට දින 3 ක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ ඇල්බීසියාව වාෂ්ප විදුලි බලාගාරයෙන් කුඹුක්කන් ඔය ජලාශයට තෙල් හා ගී‍්‍රස් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සදහන්.
ඒ අනුව ඊයේ පස්වරු 4 සිට ලබන 3 වනදා පස්වරු 4 දක්වා මොණරාගල නගරය සහ ඒ අවට ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා.