News Line| Off Air
Generic placeholder image

Aug
3

රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් 9ක් ගුවන් තොටුපලේදී අල්ලයි

515 Views


රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින්  9ක් ගුවන් තොටුපලේදී අල්ලයි

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 800ක් සමඟ පුද්ගලයින් 9 දෙනෙකු කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකිකයින් 09 දෙනෙකු අද(03) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post