News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

ඊයේ රාත්‍රීයේ වැල්ලවත්තේ දෙපිරිසක් ගැටේ තත්වය පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරළි මර්ධන කණ්ඩායම් කැඳවයි

2792 Views


ඊයේ රාත්‍රීයේ වැල්ලවත්තේ දෙපිරිසක් ගැටේ තත්වය පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරළි මර්ධන කණ්ඩායම් කැඳවයි

වැල්ලවත්ත, මයුරපති කෝවිල ආසන්නයේ දි බිමත් පුද්ගලයින් සහ ප්‍රදේශවාසීන් අතර ගැටුම්කාරි තත්ත්වයක් ඊයේ රාත්‍රියේ ඇති වී තිබෙනවා.පොලිසිය සදහන් කර සිටියේ වැල්ලවත්ත, මයුරපති කෝවිල ආසන්නයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක සේවකයින් මෙම ගැටුමට සම්බන්ද වී ඇති බවයි. සිද්දියෙන් රථ වාහන කිහිපයකටම හානි සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරළි මර්ධන කණ්ඩායම් සිද්ධිය වු ස්ථානයට කැදවා මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post