News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ, පැමිණිලි ඇතොත් 1911ට කතා කරන්න

1659 Views


උසස් පෙළ විභාගය අදින් ඇරඹේ, පැමිණිලි ඇතොත් 1911ට කතා කරන්න

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ වනවා. එය ලබන 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මධ්‍යස්ථාන 2,678කදී අපේක්ෂකයින් තුන් ලක්ෂ 37,704 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අතර ඔවුන්ගෙන් එක් ලක්ෂ 98,229 දෙනෙකු මෙවර පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්. පෞද්ගලික අයදුම්කරුවන් ගණන 74,789ක්. විභාගය සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් හෝ වෙනත් කිසියම් අක‍්‍රමිකතාවක් වේ නම්, 1911 අංකයට දැනුම් දිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post