වැල්ලවත්ත ප්‍රදේශයේ ලක්මුතු සෙවන නිවාස සංකීරණයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්‍රාක් සමාගමක පිරිසක් අතර හට ගත් ගැටුම පොලීසිය සහ ආරක්ෂක අංශ මැදිහත්ව මේ වන විට සමථයකට පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.ගැටුම් හෙතුවෙන් එම දෙපාර්ශවයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතිලත් කර ඇති බව පොලීසිය සදහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.බීමත්ව ඇති වු ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වි තිබෙන්නේ.