News Line| Off Air
Generic placeholder image

Aug
5

ඉල්ලා අස් වූ ආණ්ඩුකාරවරුන් යලි පලාත් මාරුකර පත්වීම් ලබයි

652 Views


ඉල්ලා අස් වූ ආණ්ඩුකාරවරුන් යලි පලාත් මාරුකර පත්වීම් ලබයි

පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05දා) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව, රජිත කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද (හිටපු දකුණු ආණ්ඩුකාර), මෛත‍්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද (හිටපු මධ්‍යම ආණ්ඩුකාර), හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිවුරුම් දුන් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post