News Line| Off Air
Generic placeholder image

Aug
5

ලක්ෂ 1000 ක් ඉල්ලා රංජන් රාමනායකගෙන් ඉරාජ්ට ලියුමක්

1921 Views


ලක්ෂ 1000 ක් ඉල්ලා රංජන් රාමනායකගෙන් ඉරාජ්ට ලියුමක්

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමග පැවති සාකච්ඡාවක වීඩියෝවක කොටසක් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත පල කර ඇති අතර අමාත්‍යවරයා එහි සදහන් කර ඇති දේ ප‍්‍රකාශ නොකල බව පවසා ඉරාජ් වීරරත්නගෙන් ලක්‍ෂ 1000ක වන්දියක් ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා.

එමෙන්ම එය නොගෙවන්නේ නම් ඔහුට විරුද්ධව නඩු මගට යන බව රන්ජන් රාමනායක අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න දක්වා තිබුණේ මෙවන් අදහසක්


News Articles
Latest Videos
Most Popular Post