News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම ලබන 15 වනදා සිට

1038 Views


ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම ලබන 15 වනදා සිට

ඊයේ (04) පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ලබන 15 වනදා සිට 20 වනදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ගුරුවරුන් හයදහසකට වැඩි පිරිසක් යෙදවීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post