News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

ජනපති සහ විපක්ෂනායක අතර විශේෂ හමුවක්

873 Views


ජනපති සහ විපක්ෂනායක අතර  විශේෂ හමුවක්

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ(05) රාත්‍රී මෙම හමුව සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

එමෙන්ම මෙම සාකච්ඡාවට පෙර පසුගියදා දුරකථනයෙන් ද ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා පවත්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post