News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

පොලීසියේ ඉහළ තනතුරු දරන 73කට ස්ථාන මාරුවීම්

800 Views


පොලීසියේ ඉහළ තනතුරු දරන 73කට  ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහල පොලිස් නිලධාරීන් 73දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ පොලිස් අධිකාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට පහළ තනතුරුවලට අදාළව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවත් එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට, පොලිස් අධිකාරීවරුන් විසි දෙදෙනෙකුට හා කාන්තා පොලිස් අධිකාරීවරියකට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බවත් තවදුරටත් සහකාර පොලිස් අධිකාරීවරුන් විසි හතරදෙනෙකුට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් විසි දෙදෙනෙකුට ස්ථාන මාරුවිම් ලබා දි ඇති බව රුවන් ගුණසේකර මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post