News Line| Off Air
Generic placeholder image

Aug
6

බදීයුදීනුත් පැති මාරු කරයිද? දිනන අපේක්ෂකයා ගැන කතාව මෙන්න

707 Views


බදීයුදීනුත් පැති  මාරු කරයිද? දිනන අපේක්ෂකයා ගැන කතාව මෙන්න

ජයග්‍රහණය කරන පක්ෂයට, සන්ධානයට , පුද්ගලයාට සිය පක්ෂය මෙවර මැතිවරණයේදී සහයෝගය පල කරන බව රිෂාඩ් බදුයුදීන් ප්‍රකාශ කරනවා. එතුමා වැඩි දුරටත් සදහන් කලේ 2005 , 2010 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කල බවත් එමෙන්ම 2015 මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය පක්ෂය සහය පල කල බවත් ඒ අනුව මෙවරද තමන් ඇතුළු පක්ෂය දිනන අපේක්ෂකයාට සහය දෙන බවයි.

 


News Articles
Latest Videos
Most Popular Post