News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

වැලිවිට සුද්දා බත්තරමුල්ලේදී අල්ලයි

966 Views


වැලිවිට සුද්දා බත්තරමුල්ලේදී අල්ලයි

ඉතාලියේ නිෂ්පාදිත ගිනි අවියක් සහ හෙරොයින් වගයක් සමග වැලිවිට සුද්දා හෙවත් මහේෂ් වසන්ත නැමැත්තෙක් අද දහවල් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බත්තරමුල්ල ප්‍රදේශයේදීය.
අත් අඩංගුවට පත් මෙම සැකකරු අපරාධ රැසකට සම්බන්ධව පොලිස් අපරාධ අංශය සොයමින් සිටි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post