News Line| Off Air
Generic placeholder image

Aug
6

හෙද සේවාවට අලුතින් 1603 දෙනෙකුට පත්වීම්

1145 Views


හෙද සේවාවට අලුතින් 1603 දෙනෙකුට පත්වීම්

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් ගෙන ඇති පියවරයන්ට අනුව , 2015 ඒ තුන් වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් 686 කට පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතයි.

මේ අතර පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ වාට්ටු කළමනාකරණය හා අධීක්ෂණය පිළිබද පුහුණුවට 802 ක්, මහජන සෞඛ්‍ය හෙදකම සහ වින්නඹු කර්මය පිළිබද පුහුණුවට 115 ක් වශයෙන් පුහුණුවට බදවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිත බව සදහන්.

පත්වීම් ප්‍රධානෝත්සවය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු (08) එනම් බ්‍රහස්පතින්දා දින අරලියගහ මන්දිරයේ දී සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු සංවිධානය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post