පසුගිය 2016 සිට 2018 තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙනු ගැන වෝහාරික විගණනයක් කර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝගයක් කර තිබුණු අතර ඒ අනුව එම වාර්තාව විෂය භාර අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත අද ලබා දී ඇති බව පැවසෙනවා.මෙම නියෝගය ක්‍රීඩා අමාත්‍යවරයා විසිනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දී තිබුණේ.