News Line| Off Air
Generic placeholder image

Aug
7

ශ්‍රීලනිප රැස්වීමේදී ඒකමතික තීරණයක් ගනී

928 Views


ශ්‍රීලනිප රැස්වීමේදී ඒකමතික තීරණයක් ගනී

ඊයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රීලනිප රැස්වීමක් පැවතුණ අතර ඒ රැස්වීමේදී පැහැදිලි කළ කරුණු පිළිබද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර කියා සිටියේ ලබන 11 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම තීරණය කර තිබෙන බවයි.

මෙය ඒකමතික තීරණයක් බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. මෙවර මැතිවරණයේදී එතුමා ප්‍රකාශ කලේ සිය පක්ෂයට වැදගත් වන්නේ පුද්ගලයා හෝ අපේක්ෂකයා නොව අදාළ ප්‍රතිපත්ති මාලාව බවයි.


News Articles
Latest Videos
Most Popular Post