News Line| Off Air
Generic placeholder image

Aug
7

ප‍්‍රහාර එල්ල විය හැකි අවස්ථා පිළිබද දැඩි අවධානයෙන් පසුවිය යුතු බව අගමැති විශේෂ කාරක සභාවේදී කියයි

545 Views


ප‍්‍රහාර එල්ල විය හැකි අවස්ථා පිළිබද දැඩි අවධානයෙන් පසුවිය යුතු බව අගමැති විශේෂ කාරක සභාවේදී කියයි

ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබද විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබදතා පැවැත්වූ සියළු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්‍ෂක අංශ මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් එමෙන්ම වර්තමානයේ ලොවපුරා සිදුවන ත‍්‍රස්ත කි‍්‍රයා සැලකීමේදී එවැනි ප‍්‍රහාර එල්ල විය හැකි අවස්ථා පිළිබද දැඩි අවධානයකින් පසු විය යුතු බවත්ය.

එමෙන්ම සහරාන් හෂීම් දෙමළ බසින් සිදුකර ඇති අන්තවාදී දේශනවලින් දකුණු ඉන්දියාවටද බලපෑම් එල්ල විය හැකි බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.


News Articles
Latest Videos
Most Popular Post