News Line| Off Air
Generic placeholder image

Aug
7

ඉන්දියාවට තරගාවලි ජයක්

558 Views


ඉන්දියාවට තරගාවලි ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති විස්සයි විස්ස අවසන් තරගය කඩුලු 07 කි ජය ගැනිමට ඉන්දියාව සමත් වුණා. එ අනුව තරග තුනකින් සමන්විත විසසයි විස්ස තරගාවලියේ 3/0 ලෙස ඉන්දියාව ජය ගත්තා.
පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 146 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දීය කණ්ඩායම කඩුළු 03 ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී සීමාව පසු කිරීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post