ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කර තිබෙනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළා.
මේ අතර චන්දික හතුරුසිහ මහතාට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සදහා දින 14 ක කාලයක් ලබා දී තිබෙනවා.