News Line| Off Air
Generic placeholder image

Aug
8

තද සුළං නිසා ගස් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයටත් බාධා

757 Views


තද සුළං නිසා ගස් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයටත් බාධා

කැළණිවැලි ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වීමක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.ඒ ඊයේ අලුයම පැවති තද සුළං සහ වැසි තත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයන් හරහා ගස් කඩා හේතුවෙන් ය. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව මීගොඩ සහ ගොඩගම යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට මෙලෙස ගස් කඩා වැටී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ


News Articles
Latest Videos
Most Popular Post