News Line| Off Air
Generic placeholder image

Aug
8

ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා කව්ද? හෙළි කිරීම අවසන් මොහොතේදී

547 Views


ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා කව්ද? හෙළි කිරීම අවසන් මොහොතේදී

ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට ආසන්නයේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති එම පක්ෂය සදහන් කරනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ ඉදිරි සති කිහිපය තුළ සිය නව දේශපාලන පෙරමුණ පිහිටුවා ගැනීමට හැකිවනු ඇති බවයි.
තවදුරටත් එතුමා ප්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට සිය පක්ෂය කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post