අපි හැමෝම ආස කරන සින්දුවක් තමයි අසුරු සැණින් එක මොහොතකදී කියන ගීතය. කාලය ගෙවිලා ගියාට හැමකාලයටම ගැලපෙන්න පද මැවිලා තියෙන මේ සුන්දර ගීතය ලිව්වේ අපි කවුරුත් ආදරය කරපු පසුගියදා අපෙන් වෙන්වී ගිය කුසුම් පීරිස් මහත්මිය.යමුනා විනෝදනීගේ හඬ මුසුවී අපට ඇහෙන මේ සුන්දර ගීතයේ පසුබිම් කතාව ගැන ඔබ අසා තිබුණාද ? ඇත්තටම අපේ හදවතට ගොඩක්ම ලෙන්ගතු පසුබිමක් තමයි මේ ගීතයේ තියෙන්නේ. ඔබම එය නිදහසේ පහත වීඩියෝවෙන් රස විඳින්න.. මේ ගීතයක සැගවුණ තවත් එක් සත්‍යය කතාවක්.
https://www.facebook.com/siyathafmsrilanka/videos/460941254456176/