News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

සංචාරක නවසීලන්තය සහ ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු තරගය අද

1001 Views


සංචාරක නවසීලන්තය සහ ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු තරගය අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගය අද(08) කටුනායක ක්‍රිඩාංගණයේදී ආරම්භ වෙනවා.

ඒ අනුව අද තරඟයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය අෂාන් ප්‍රියන්ජන්ට හිමිව තිබෙන අතර නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යළි කැඳවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post